Tuesday, January 24, 2012

ජිවිතයෙ දි..........

ජිවිතයෙ දි අපි මොනතරම් 
කැපවිම් කලත් අපිට කවදාවත්
ලබාගන්න බැරිදෙවල් කවදාවත්ම
ලැබේන්නේ නැ සමහර විට කිසිම 
කැප විමක්‌ නොකර ඉබේම ලැබෙන 
දෙවලුත් තියනවා ගොඩාක්‌
වේලාවට ආදරයත් එ වගෙමයි
අපි ආදරය කලත් ලබාගන්න
බැරිව යන අවස්‌තා
තියනවා එක අතකට මේ
ලොකේ වැඩිම වේදනාවත්
වැඩිකරන දෙවල් අපි
හිතන්න ඔනෙ එවා හදාගන
අපි කොහොමද ඉදිරියට
යන්නෙ කියලා අද හෙට
හෙටින් පසුව ඉදිරියට

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!