Wednesday, May 16, 2012

ඔයා ගාවදි මට මගෙ ලොකෙම අමතක කරලා ජිවත් වෙන පුලුවන් ලොකු සැහැල්ලුවක්‌ මට දැනෙනවා මට මගෙ ලොකෙම ඔයා කියලා හිතෙන කොට මගේ ජිවිතයම ඔයාගෙ අත් දෙකට දෙන්න ඉන්නෙ කියලා හිතෙන කොට අපේ ආදරයේ කොච්චර ලොකු ශක්‌තිකත් එකක්‌ද කියලා හිතෙන කොට මගේ ජිවිතය ඉදිරි ගමන ඔයාත් එක්‌ක යන්න මට බය නැහැ මේ ඇත්තමයි.......
>>>>>අංජලිකා<<<<<
ඔයාගෙ දුකේදි මම ඔයාත් එක්‌ක ඉන්නවා කියලා පොරොන්දු වුනා ඔයා එක්‌ක අඩන්න මට පුලුවන් කියලා මම ඔයාට කිවුවා පුලුවන්නම් පුලුවන් කැපවිමක්‌ කරලා ඔයාව මේ දුකක්‌ දැනෙන එක මට පුලුවන්නම් නවතන්නම් මගේ එකම බලාපොරොතුව එ 
ඔයා හිනා වේන කොට මම ඔයාදිහා බලාගන ඉන්නම් එ ඔයාගේ හිනාවට මම ගොඩාක්‌ ආස කරන නිසා එක තමයි මගෙ එකම බලාපොරොත්තුව ඔයාගේ සතුට ඔයගේ ආදරය පිරැන ඇස්‌දෙක එ හිනාව ගොඩාක්‌ ලස්‌සනට දිලිසෙන තරැ වගේ ..............දුකේදිත් ......සතුටේදිත්......ආදරය තුරැලුකරන් මම ඉන්නවා ඔයා ලග ........
>>>>>අංජලිකා<<<<<
මේ විශ්වය තරම් මම ඔයාට ආදරෙයි කියලා මම කොහොම කියන්නද....ඔයා මගේ ජිවිතය කියලා ඔයා දන්නවාද දන්නෙ නැ නෙද........එත් අද මේ පාළු විශ්වයේ මම තනිවේලා කියලා ඇයි ඔයාට දැනෙන්නෙ නැත්තෙ....
>>>>>අංජලිකා<<<<<
සිත හඩයි මාතනි වී මා දවාලයි මේ ශොකේ
ආදරයෙන් මා පැතුවේ කදුල පමනද මේ ලොකේ

ආදරය ලග තියන කොට අපි දිනන්නේ ලොකයම එත් ආදරය ලග නැති වුනාම අපිට දැනේන්නෙ ලොකේම පරාද 
වුන එකම කේනාත් මම කියලා ආදරය හරිම පුදුමයි 
වේලාවකට අපිට හොයාගන ඇවිත් කියා ගන්න බැරි සතුටක්‌ 
දිලායනවා ආයෙමත් එ සතුට වගේ දහගුණයක්‌ දුකක්‌ අරන්
අපිව හොයාහන එනවා ආදරය මේතරම් වේදනාවක්‌නම් 
කොහොමද ආදරය ජිවිතය වුනේ ...........
>>>>>අංජලිකා<<<<<
ගිනිගත් ඔය හදවතට මම හැදුවේ සිසිලක්‌ වෙන්න එත් අද මම එ ගින්නෙන් දැවේනවා........ඔයාට සිසිල දැනෙනවාද .......මට කියන්න 
>>>>>අංජලිකා<<<<<
ඔයා ආදරය වැඩිකමට හරි එක්‌කො ඔයාත් එක්‌ක තරහට හරි රිද්දන්නෙ මගේ හිත කියලා ඔයාට ඇයි නොතෙරෙන්නෙ ඇත්තටම හිනාව කියන එක මගෙ හිතට ඇයි දැනේන්නෙ නැත්තෙ මම මොනවද එ වෙනුවෙන් නොකරන්නෙ එත් මට ලැබේන්නෙ දුක විතරමයිද ......කමක්‌ නැ අපිට මග නතර විය නොහැක එත් එකක්‌ අපි මතක තියාගන්න ඔනේ හිතෙ දුක තියාගන හැමතැනම ඇවිදින කෙනෙක්‌ ඉන්නවනම් එ කෙනා ඇවිදින මලමිනියක්‌ වගේ.......දුක කියන භායනක පැතිරිම අපි ජිවත් වේද්දිම මරලා දාන්න පුලුවන් හැගිමක්‌ .........අමාරැවේන් යන්න ඔනෙ තැන සතුට හොයාගන එත් එක අමාරැම වැඩක්‌....
>>>>>අංජලිකා<<<<<
කදුල මේතරම් උනුසුම් කියලා මම දැනගන හිටියේ නැ ඔබ මගෙ හදවතේ නිදන් ගතවෙන්නහදන වේලේ ..
>>>>>අංජලිකා<<<<<
Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!