Tuesday, January 24, 2012

ඔයාව මට ගොඩාක්‌ වටිනවා.......

ඔයාව මට ගොඩාක්‌ වටිනවා එක මෙච්චරයි කියලා කියන්න බැ 
එත් ඔයා මට මේතරම් වටිනවා කියලා මට විස්‌තර කරන්න පුලුවන් 
මගෙ ඇස්‌ දෙක තරම් 
මගෙ හුස්‌ම තරම්
මේතරම් කියලා මට කියන්න පුලුවන් මොකද මට ලොකය දකින්න 
මට මගෙ ඇස්‌දෙක ඔනේ ඔයාව දකින්න ලොකයෙ ඇස්‌ නැතුව අපිට ජිවිතය ලැබුනට හැමදෙම ලැබෙනැ
මගෙ හුස්‌ම නැති වෙන්න ඔනෙ ඔයා ගැන නොහිත ඉන්න මම ආදරෙයි මෙ හැම දෙටම වඩා ........කොහොම කියන්නද කොච්චරක්‌ද කියලා........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!