Wednesday, May 16, 2012

මම මගේ ජිවිතය වඩා ඔයාට ආදරේයි එක ඔයා දන්නවා නෙද ♥♥♥♥ 
මේහෙම කියන අය අප අතර ඔනිතරම් ඉන්නවා මම ත් ඔය අතරට්‌ ඉන්නවා එත් ජිවිතයේ හරි ආදරයක්‌ තියනවා එ ආත්මිය බැදිමක්‌ එ නම් අනිත් කෙනා ගන්න හුස්‌ම අහගන ඉන්නකොට කොච්චර දුරක හිටියත් එ කෙනාට පුලුවන් එ හුස්‌මේ තියන්නෙ මොනවද කියන්න ........
අනිත් කෙනාගෙ දුකේදි දුක්‌ වේන්න ආදරය කරන්නෙ නැති කෙනෙක්‌ට වුනත් පුලුවන් පෙන්න මම දුකෙන් කියලා ..එත්...ආදරය කරන ආත්මිය හැගිමට දැනෙන්නෙ ඉට ගොඩාක්‌ වේනස්‌ විදියට අපට ආදරය කරන කෙනා කවදාවත් තමන් ගේ දුකේදි එයත් එක්‌ක අඩන්නෙ නැ එයාට නැගිටින්න කියලා දෙනවා ...........අනිත් කේනාගෙ දුකට තව දුකක්‌ එකතු නොකර .....
සතුට නම් තමන් ආදරය කරන ආත්මිය ආදරයෙදි එ කෙනා කැමතියි අනිත් කෙනා හිනාවේනවා ඇත ඉදන් බලන් ඉන්න ....එයාගෙ සතුටේදි එයා කැමති හැමදෙටම ඉඩ දෙන්න අනිත් කෙනාට දුකක්‌ වුනත් සතුට කියන දේ අනිත් කෙනා විදිනකොට දුකන් වුවත් සතුට පෙන් විම ආදරය කියන්නේ ලොකු කැපවිමක්‌ එක ලෙසියෙන් කෙනෙක්‌ට කරන්න බැහැ ........
ආදරය මවා පාන්න ජිවිතයට කාටවත් බැ හෙතුවනම් මොනම වේලාවක හො කඩාගෙන බිමට වැටෙනවාමයි කොයි අවස්‌තාවේ වුනත් ජිවිතය ගැන විමසිලේන් ජිවත් වෙන්නෙ ආදරයේ ............දි ........ජිවිතයේ.............දි ............අන්තිම මොහොත ලගාවේනකම් ..............අපි............රැකගත යුතුම දෙයක්‌.............එ වගකිම ..........ලේසියෙන්..නැතිකරන්න බැ.....අපිට ජිවත් වේන්න බැ....ජිවිතයනම් .....ආදරයම තමයි 
>>>>>අංජලිකා<<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!