Wednesday, May 16, 2012

ඔයා මගේ ජිවිතය මම
ආදරේයි භැමදාම මම
ආදරය කල කේනෙක්‌ වි
නම් ආදරය කරන කේනෙක්‌ 
වි නම් එ ඔබයි ඔබමයි මගේ
ආදරය හදවත සනසන මා
සිත රජයන මගේ හිමි කරැ 
ඔබයි ආදරය ඔබේ මට මහ 
මේරකි ලොව පවතින තෙක්‌
ජිවිතය කියාදුන් ඔබ මට 
මගේ ලොකය නම් වේ මම 
හැමදාම පතන්නම් මගේ
හැමදාම පතන්නම් මගේ
සෙනෙහස ඔබ හද තුල රැදි
මගේ ආත්මයෙන් ඔබව රැකගන්නම් මගේ හිමි සදුනේ ඔබයි මගේ හිරැ සඳු එලිය දෙන
......අංජලිකා........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!