Wednesday, May 16, 2012

ඔයා ආදරය වැඩිකමට හරි එක්‌කො ඔයාත් එක්‌ක තරහට හරි රිද්දන්නෙ මගේ හිත කියලා ඔයාට ඇයි නොතෙරෙන්නෙ ඇත්තටම හිනාව කියන එක මගෙ හිතට ඇයි දැනේන්නෙ නැත්තෙ මම මොනවද එ වෙනුවෙන් නොකරන්නෙ එත් මට ලැබේන්නෙ දුක විතරමයිද ......කමක්‌ නැ අපිට මග නතර විය නොහැක එත් එකක්‌ අපි මතක තියාගන්න ඔනේ හිතෙ දුක තියාගන හැමතැනම ඇවිදින කෙනෙක්‌ ඉන්නවනම් එ කෙනා ඇවිදින මලමිනියක්‌ වගේ.......දුක කියන භායනක පැතිරිම අපි ජිවත් වේද්දිම මරලා දාන්න පුලුවන් හැගිමක්‌ .........අමාරැවේන් යන්න ඔනෙ තැන සතුට හොයාගන එත් එක අමාරැම වැඩක්‌....
>>>>>අංජලිකා<<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!