Wednesday, May 16, 2012

ඇතතටම ජිවිතය හරියට ගල් කුලුණක්‌ වගේ එත් සිතුවිලි ආදරය බැදිම් හරියට හුලග වගේ මෙදෙවල් මොනතරම් තදින් වැදුනත් ජිවිතය නම් ගල්කුලුන නොවැටි තියනවා එත් එ ගල් කුලුන බිදුන දවසට අයෙත් එකතුකරගන නැගිටිනවා කියන්නේ කොච්චර හැදුවත් අර තිබුන ශක්‌තිමත් ගල් කුලුන කව්දවත් ආයෙත් එ කිසිම දෙයක්‌ට ඔරොත්තු දෙන්නේ නැහැ ජිවිතය ක්‌ වුන අපි ඇයි හිත්පිත් නැති ගලක්‌ නොවුනේ එහනම් අද මේ දැනෙන කිසිම දුකක්‌ සතුටක්‌ දැනේන එකක්‌ නැහැනේ.......මේ තරම් දුකක්‌ නැ ...........
>>>>>අංජලිකා<<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!