Wednesday, May 16, 2012


ජිවිතයට අපට හමුවුන හැම දෙම ඇත්ත නේමේයි හැම දෙම
බොරැත් නේමේයි එත් මේ දෙකටම යාහැකි දුරක්‌ තියනවා 
එ දුර තිරනය වෙන්නේ අපි යන යන්න හදන දුර අනුව
බොරැවේ දුර ගොඩාක්‌ කෙටියි සිත් තැවුල් දුක අතරින්
ඇත්ත අරන් ඉදිරියට යන්න අමාරැයි ලැබේන බාදක වැඩියි
එත් අපේ හිතෙ ආත්ම විශ්වාසය අප ශක්‌තිමත් කරයි එ
ශක්‌තියෙන් එන සතුටක්‌ කරගන ඉදිරියට යමු ඔබ හරිනම්
ලොකය දෙස වත් ලොකයට දෙසවන් යොමු නොකරන්න ඔබේ
හදවතට අවංක වේන්න එයයි ඔබේ ජය මාවත ඔබ ලබන සතුට .....
>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!