Tuesday, January 24, 2012

මගෙ ජිවිතය.....

Add caption
මගෙ ජිවිතය ආපසු බලන්න 
බැ මට බය හිතෙනවා 
ආ මග එතරම් කටුකයි
ඔයාගේ මතකය එතරම් 
අමිහිරියි මට යන්න තෙරෙන්නෙ නැ
ඉදිරියට යනවද පිටිපස්‌සට
යනවද මේදෙයින් මොකද්ද
මම තොරගන්නෙ මේ මොනදෙ
තොරගතත් මගෙ ජිවිතය හිස්‌
මේ දෙකේ මොන දෙ ලැබුනත්
ජිවිතයට කිසිම වේනසක්‌ නැ
මට කියලා දෙන්න පුලුවන්නම්
මම ඉන්නේ අද එදේ තෙරැම්
ගන්න බැරි තැනක

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!