Tuesday, January 24, 2012

දුප්පත් කමත්....

දුප්පත් කමත්.... අසරන කමත්
අහිංසක කම ඉදිරියේ
කොයිතරම් නම් අසරනද..
කුලය...පෙලපත...මුදල් බලතල
කොයි තරම් නම් බාදාවන්ද
පුංචි යුවතියකට
දයාබර පෙම්වතෙකුට
අදරයකටනම් බාදවන් නොවේ
නමුදු
සිතනු මැන...යතාර්තය ඉදිරියේ
ආහිංසක ආදරය නිහඩවෙන අන්දම

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!