skip to main |
skip to sidebar
එපා කියලා කිවුවත් හිත ඔයාව ඉල්ලනවා.මගෙ ඇස් නෙමෙයි හිත මග බලනවා.මං වෙලාවකට හිතට තරවටු කරනවා.කැමති කැමති දේ කරන්න බැහැ කියල.හිතේ ගැඹුරුම තැනින් ඔයා එබිකම් කරනවා.මට අතීතෙ මතක් වෙනවා.ඇස්පිය ගැහෙන වේගෙන් මම වර්තමානෙට එනවා.රබර් බෝලයක් දිය යට හංගන්න අසාර්ථක වෑයමක යෙදෙන්නෙක් වගේ මමත්.මග ඇරුන තැන් හදාගෙන අපිට අපේ වෙන්න බැහැ. මම ඔයාගෙන් ඇතට යන්න ඔයගේ මතකය නැති කරන්න නොකල දෙකුත් නැ මම රට දාලා ගියා ගම දාලා ගියා අපේ මතකයන් ගෙන් ගියා..
...එ....ත්...මගේ හිත මම එ හැමතැනකටම අරන් ගියා එකෙන් වැඩක් වුනේ නැ මොකද මම එ හැමදෙයක්‌ම කලේ මෙ හිතේ ඔයාව හංගගෙන කරල තියන්නෙත් දුවලා දුවලා නැවතුන තැන ඉදන් අයෙත් හිතේ රජ වෙනවා මට කියලා දෙන්න මම කොහොමද මෙ හැමදෙම අමතක කරගන්නෙ මට දුක පුරැදුයි... ආදරය කල හැමොම මෙහම වෙන්න ඇති .......මට හිත හදාගන්න ඔනේ නැ ඔහේ තිබුනදේන් පුලුවන් වුනොත් මගෙ හිත හදාගන්නවා නැත්නම් ඔහොම තිබුනදේන් මට හිත හදාගන්න ඔනිනැ.....එත්...ඔයා සතුටේන් ඉන්න හිතත් හදාගන්න හැම බරක්‌ම මට දෙන්න මම විදගන්නම් මෙචර දුරක් ඔයා නැතුව අව මට ඉතුරැ ටිකත් මෙහෙම යන්න පුලුවන්
Monday, January 23, 2012
එපා කියලා කිවුවත් හිත ඔයාව ඉල්ලනවා

මුහුණ පොතේ මම
හද රැඳි ගී
මගෙ යාලුවො
වැඩියෙන් සිත් ගත් සිතුවිලි
-
මේ විශ්වය තරම් මම ඔයාට ආදරෙයි කියලා මම කොහොම කියන්නද....ඔයා මගේ ජිවිතය කියලා ඔයා දන්නවාද දන්නෙ නැ නෙද........එත් අද මේ පාළු විශ්වයේ මම තන...
-
ගිනිගත් ඔය හදවතට මම හැදුවේ සිසිලක් වෙන්න එත් අද මම එ ගින්නෙන් දැවේනවා........ඔයාට සිසිල දැනෙනවාද .......මට කියන්න >>>>>අ...
-
ඔයා ආදරය වැඩිකමට හරි එක්කො ඔයාත් එක්ක තරහට හරි රිද්දන්නෙ මගේ හිත කියලා ඔයාට ඇයි නොතෙරෙන්නෙ ඇත්තටම හිනාව කියන එක මගෙ හිතට ඇයි දැනේන්නෙ න...
-
ඔයාව මට ගොඩාක් වටිනවා එක මෙච්චරයි කියලා කියන්න බැ එත් ඔයා මට මේතරම් වටිනවා කියලා මට විස්තර කරන්න පුලුවන් මගෙ ඇස් දෙක තරම් මගෙ හුස්ම ත...
මෙච්චර කල් ලියපුවා
මම ගැන
- හද අරණට සුදු නෙළුමක්
- කෙනක්ගෙ දුකකදි ලගින් ඉන්නත් සතුටකදි ඇතට ගියත් මම කැමති කාටවත් කරදරයක් නැතුව ජිවත් වේන්න ජිවිතය හොදින් තෙරැම් ගත කෙනක් විදියට ජිවිතයට මුන දෙනවා ....
ආපු කට්ටිය
හද අරණට සුදු නෙළුමක්. Powered by Blogger.

0 comments:
Post a Comment