Tuesday, January 24, 2012

මගේ ආදරය මහ මේරක්‌ වගේ ......

මගේ ආදරය මහ මේරක්‌ වගේ එ ඔයා මගෙ ජිවිතය මම මේ ජිවිතයට හරිම ආසයි එ ඔයගේ ආදරය මාත් එක්‌ක තියන නිසා මම හිතන්නෙ මේ ලොකෙම ඉන්න වාසනා වන්ත කෙනා මම එ ඔයාගෙ ආදරය මම ගාවම නොසැලි තියන්න නිසා මගේ ආදරය ඔයාට විතරම්යි මගෙ ආදරයට සීමාවක්‌ නැ මේතරම් කියලා කියන්න බැ ....එත් මම ආදරෙයි................

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!