Tuesday, January 24, 2012

සිතට දැනෙන හැමදෙම........

සිතට දැනෙන හැමදෙම ඔයාට කියන්න
ඔයා මගෙ ලග නැහැ එත් මම හැමදෙම 
කිවුවේ ඔයාට විතරයි මට හිටියෙ ඔයා විතරයි 
එදා ඔයා මට කිවුවා ඔයා හිනා වෙන්න ඔය පුංචි හිතේ 
තියන බර මට දෙන්න කියලා එත් අද ඔයා මගෙන් ඇතට ගිහින් 
මේ පුංචි හිතට එ මහ ලොකු බර උහුලගන්න බැකියලා ඔයා දන්නේ නැද්ද.................ඔයාට දැනේන්නේ නැද්ද කියන්න මට

1 comments:

Angel's World said...

මේ පුංචි හිතට එ මහ ලොකු බර උහුලගන්න බැකියලා ඔයා දන්නේ නැද්ද.................ඔයාට දැනේන්නේ නැද්ද කියන්න මට..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!