Tuesday, January 24, 2012

මිනිසුන් වන අපි.......

මිනිසුන් වන අපි ගොඩාක්‌ ශක්‌තිමත් කියලා ඔයාලා පිලිගන්නවද???????
ජිවිතයට මුන දෙන්නෙ අපි ගොඩාක්‌ ශක්‌තිමත්ව අපි ඉපදෙන්නෙත් ගොඩාක්‌ ශක්‌තියක්‌ යොදලා මරණයට යන්නෙත් ගොඩාක්‌ ශක්‌තියක්‌ යොදලා මේ අවස්‌තා දෙකටම ශක්‌තිය තියන අපිට කොහොමද ඉපදිමත් මරණයත් අතර ජිවිතය ගෙවන්න ශක්‌තිය නැත්තෙ............. අපි ශක්‌තිමත්.. වැටේන්නේ අපි විහින්මයි......පිලිගන්නවද??????????????

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!