Tuesday, January 24, 2012

මම මේ තරම් දුක්‌ විදින්නේ අද......

මම මේ තරම් දුක්‌ විදින්නේ අද 
ඔයා නිසා එ ඔයාට ආදරය කල 
නිසා ඔයාමට කොචර ආදරය කියලා දුන්නද 
මට ජිවිතය මොනතරම් ලස්‌සනද කියලානම් 
කියලා දුන්නද ජිවත් වෙන්න හුස්‌ම ගන්න හැටි 
මම එ හැමදෙයක්‌ම ඔයා කියන විදියට කලා
එත් ඇයි මට මේ හැමදෙම ඔයා නැතුව හිතන
කරන හැටි කියලා දුන්නේ නැතිතෙ අද මම
තනිවේලා කියලා ඔයාට හිතේන්නෙ නැත්තෙ
ඇයි මම හිතනවා කියලා ඔයාට හිතෙන්නෙ
නැත්තෙ ඉස්‌සර ඔයාට දැනුනා මගෙ කට හඩින්
ඔයා කිවුවා මම ඉන්නෙ දුකෙන්ද සතුටේන්ද කියලා
එත් අද කොහොමද ඔයාට නොදැනෙන්නෙ
මම දන්නවා ඔයාට දැනෙනවා ඔයාට ඇහෙනවා
එත් මොකදො හෙතුවකට ඔයා ඔහොම ඉන්නවා
මගේ ආදරය මට ආයෙත් දෙන්න ඔයා එනවාමම
දන්නවා මම තරම් ඔයාට ආදරය කරන කෙනෙක්‌ මේ ලෝකෙම නැ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!