Tuesday, January 24, 2012

ඔයාගෙ ඇස්‌ කතාකරනවා .........

ඔයාගෙ ඇස්‌ කතාකරනවා එත් මම දන්නවා එ කතාකරනේ ඔයාගේ හදවත කියලා ඇස්‌ වලින් කතා කරන්න හදවතින් හිනාවෙන්න ඔයා ගාව තියන්නෙ ලොකු ආදරයක්‌ .........එ හදවතේ නැවතිලා ඉන්න ඔයා උදෙ ....දවල් ....රෑ ...නැතුව මම ගැන හිතන හැටි මට දැනෙනවා මොකද මෙ මම ගාව තියනේ ඔයාගෙ හදවත නිසා.................

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!