Tuesday, January 24, 2012

මම හිතනවා.....

මම හිතනවා මගෙ ජිවිතය ට ඔයා ආවේ ආපහු යන්න නෙමේයි කියලා ඔයා දැන් ඉන්නෙ මගේන් ගොඩාක්‌ දුර ඈතක එත් ඔයා මගෙ ලගම ඉන්නවා ඔයා යන්න හදන්නෙ දුර ඇතකටද මම දන්නවා ඔයාට එහෙම කරන්න බැ මම බලන් ඉන්නවා ජිවිත කාලෙම ...මගෙ විශ්වාසයෙන්............

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!