Tuesday, January 24, 2012

මගෙ එකම හීනය .........

මගෙ එකම හීනය .........
මට තියන එකම සැනසිම වගෙම ඔයාව දකින්න තියන 
එකම මග තමයි මේ මට ඔයාගාවට එන්න බැ ඔය ඉන්නෙ 
මොනතරම් දුරද එත් මගෙ ඇස්‌ දෙක පියා ගතම දකින හීනෙදි මට ඔයාත් එක්‌ක කතා කරන්න පුලුවන් හිනා වෙන්න පුලුවන් ඔයාව අල්ලන්න පුලුවන්මට දවසෙ වැඩිහරියක්‌ ඔයගෙ මතකයේ ඉන්න පුලුවන් ඉලග දවසේ නැගිටින්නෙත් මම ඔයාගෙම මතකයෙන් එක හිනයක්‌ උනත් ඔයා ඇවිත් යන එ හීනයට මම 
ගොඩාක්‌ ආදරෙයි....මම දන්නවා එක හීනයක්‌ කියලත් එත් හීන සැබැඋන අවස්‌තාවල් නැත්තටම නැතුව නැ මගේ සිහිනය ඔයා එක සැබැවේන හීනයක්‌ කරගනවා......මගේ ආදරය ඔයාට කොහොම උනත් මට විස්‌වාසයි........මගෙ හීනයේ සැරිසරන ඔයාට මම ආදරෙයි

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!