Tuesday, January 24, 2012

අපි..............

අපි හැමතැනම හිතනවා මේ 
ලොකෙ අපි තනිවෙලා නැ 
කියලා එත් හැරිලා 
බලනකොට සමහර තැන්
වලදි අපි ගොඩාක්‌ තනිවේනවා
ලොකේ කොච්චර හිටියත්
කිසිම කෙනෙක්‌ පෙන්නෙ නැතිවිදි යට
අපිව විතරක්‌ පෙනවිදියට අපි තනිවේනවා

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!