Tuesday, January 24, 2012

සිතුවිල්ල.....

සිතුවිල්ල.....
මමන් නුඹට ගරු කරමි
නුඹ
මා හදවතින්ම උපන් නිසාවෙන්
මම නුඹට ආදරයද කරමි
නුඹ ම හදවතින් ද උපන් නිසාවෙන්
මම නුඹට සෙනෙහෙවදමි
නුඹ ආදරය ගැන කියා දුන් නිසාවේන්
........එහෙත් ..........
මම නුබට වෛර කරමි
.....මන්ද.....
අහිංසක ආදරයක්‌
වෛරයක්‌ බවට පෙරලන්නට
තවත් සිතුවිල්ලකට
.ඉඩ දුන් නිසාවෙන්...

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!