Tuesday, January 24, 2012

මම ගොඩාක් සතුටේන්.......

මම ගොඩාක් සතුටේන් එ ඔයා
මම එක්ක ඉන්න නිසා ඈත්තටම
ඔයාගෙ දෑතේ පෑටලි ඉන්නකොට 
මට මේ ලොකේ ඉන්න වාසනා වන්ත
කෙල්ල කියලා මට දෑනේනවා
මේ දෑනෙන සිතුවිල්ලට මම
ගොඩාක් ආසයි මගේ ලොකෙම
මම දින්නා කියලා හිතෙනවා
ආදරේයි මම හෑමදාමත්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!