ඔබ මගේ ජිවිතයට එනකොට මම හිතුවේ ඔයා මගේ ජිවිතය කියලා එත් ඔයා ජිවිතයට වඩා දෙයක් මට දුන්නා මට ලොකු ආදරයක් දුන්නා එ ආදරයට සම කරන්න පුලුවන් උනේ නැ කිසිම ආදරයකට මම මගෙ ලොකේ හැම තප්පරයකම ඔයා ගැන හිතුවා මම කොහෙ හිටියත් ඔයා දිහා බලන් හිටියා මොනවා උනත් මම අදරය කල කෙනා ඔයා කරන කෙනා ඔයා මම ඔයාට ගොඩාක් ආදරේයි එක වේනස් වෙන්නෙ නැ කවදාවත් මේ ජිවිතය ඔයාට දුන්නා මම මට ආයෙත් එපා ඔයාට එපානම් මට කියන්න මම එ ජිවිතයම නැතිකරන්නම් එත් ඔයාගෙ අදරය මට හැමදාමත් මේ ලොකෙම තම්යි....................
skip to main |
skip to sidebar
මුහුණ පොතේ මම
හද රැඳි ගී
මගෙ යාලුවො
වැඩියෙන් සිත් ගත් සිතුවිලි
මෙච්චර කල් ලියපුවා
මම ගැන
- හද අරණට සුදු නෙළුමක්
- කෙනක්ගෙ දුකකදි ලගින් ඉන්නත් සතුටකදි ඇතට ගියත් මම කැමති කාටවත් කරදරයක් නැතුව ජිවත් වේන්න ජිවිතය හොදින් තෙරැම් ගත කෙනක් විදියට ජිවිතයට මුන දෙනවා ....
ආපු කට්ටිය
හද අරණට සුදු නෙළුමක්. Powered by Blogger.







0 comments:
Post a Comment