Tuesday, January 24, 2012

ඔයා මගේ ජිවිතය.......

ඔයා මගේ ජිවිතය 
මගෙ හිත රිදෙන අවස්‌තාවල 
මම ඔයාට කතා කරන හැම වේලාවකම 
ඔයා මාව රිද්දුවත් මම අදරෙයි හැමදාම 
ඔයාට කරන්න පුලුවන් ඔච්චරයිනම් 
මට එක ලොකුදෙයක්‌ වෙන්නෙ නැ
ඉවසන්න පුලුවන් මම ඉවසන්නම්
ආදරයට මේදෙවල් ඉවසන්නම වෙනවා
ජිවිතය බලා පොරොතුවක්‌ බලා හිදිමක්‌
කැපකිරිමක්‌ එත් මෙ හැමදෙයකින්ම
මොන ප්‍රතිපල ලැබුනත් ඔයා
වේනුවෙන් ඉන්න කාලය මගෙ ජිවිතයේ
........තියන ලොකොම සතුට......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!