Tuesday, January 24, 2012

හඳ කොච්චර ඇත උනත්...........

හඳ කොච්චර ඇත උනත් මට පුලුවන් හඳ බලන්න 
එ වගෙම හඳ තියන රැට මම බිම ඉදන් උනත් එ දිහා 
බලාගන ඉන්නෙ කවුරැත් නොදන්නවා උනාට මට පුලුවන් 
එ හඳ රාමුවකට ගන්න මෙන්න වගෙ ඔයා මගේ ජිවිතය එත්
ඔයා මේ හඳ වගේම ඇතයි මට තියාගන්න වේන්නෙත් 
මගෙ හදවතෙ විතරමයි හම්ම්ම් මට පුලුවන් හැමදාම
හදවත නැමැති රාමුවේ ඔයාව තියාගන්න එත් මගෙ සිත් අහසේ
ඔබ සඳක්‌ම විතරයි සඳ කියන්නෙ මනුස්‌සයෙක්‌ට ලෙසියෙන් ලංවෙන්න බැරි වුනත් එදිහා බලන් ඉන්න පුලුවන් මටත් ඔයාට ලන් වෙන්න බැරිවුනත් ඇතින් ඉදන් හරි ඔයා දිහා බලන්න ඉන්න පුලුවන්.................

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!