Wednesday, May 16, 2012

නිහඩ තාවය ශක්‌තියේ ආයුදයකි.............
කලබල කාරි බව විනාශයේ දොරගුලු ඇරිමකි........
අනවශ වචන සුව කලනොහැකි තුවාල බවට පත්වේ.......
ප්‍රශ්නයක දි බොහොදේනා අපට ලංවන්නෙ අපි අමාරැවේ වැටුන බව දන් වන්න පමනයි අන් කිසි වේකුට කල යමක්‌ නොහැක.......
වේහෙසිය යුත්තේ අපේ සිත ගත මනස අපේම ප්‍රශ්නෙන් ගොඩ එමකි.....එය කල හැක්‌කෙ අපිටම පමනි........
අප සමග සිනාසෙන අය හිටියත් අප සමග අඩන අය සිටිය නොහැක සිටියත් එ අතේ ඇගිලි ගානටත් වඩා අඩු විය හැක.........
ජිවිතය අපේ අපේ තිරන හරි වුවත් වැරදි වුවත් කිසියම් කෙනෙකුට අපට යම් දවසක අගිල්ල දික්‌කල නොහැක......
මන්ද යත් එ හැම දෙයක්‌ම මගෙම මනස මගෙම තිරන මම වන නිසා .......
මේය මාදකින ජිවිතයෙ යම් පැත්තක්‌ පමනි මම අංජලිකා......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!