Wednesday, May 16, 2012

මමත් කැමති මේ නිල් අහසේ පියාබන්න 
ඇත්තටම කුරැල්ලනෙ ඔබ වාගේ
නිදහසින්
පුලුවන්නම් දෙන්න ඔබේ සිතක්‌ මට සිතන්න 
මගේ හිත හුගක්‌ බරයි දරාගන්න බැරි
තරම් සිතුවිලි වැඩියි සිතහැර යන්න බැරි 
තරම් මම ආසයි ඔබ වගේ වෙන්න....
.>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!