Wednesday, May 16, 2012

ගිනි කන්දක්‌ පපුවේ තියන්
ලොකයට පෙනේන්න හිනා 
වේන්න පුලුවන් එකම කෙනා
ගැහැණිය දුක්‌ ගින්න විදවන්න
පුලුවන් ඇයටමයි ජිවිතයෙ
මොන දෙය සිද්ද වුනත්
ගැහැණියනම් ගෙදර පහනකි
දවසක ගෙදර බුදුන් අම්මා 
වුනෙත් ගැහැණියනම් වු 
වු ඇයමය...................
........අංජලිකා............

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!