Wednesday, May 16, 2012

අපෙ ජිවිත වලට එන අය ඉන්න 
අය ගොඩාක්‌ වේලාවට අපිට 
ජිවිතය කියලා දෙනවා ජිවිතය
වුනත් කියලා දෙනවා අපේ ජිවිත වලට 
සතුටේන් බාරගත්තත් යන්නෙ ගොඩාක්‌
වේලාවට ජිවිතේන් යන්නේ අපිට 
හිතාගන්නවත් බැරි විදියට එත්
බලාගන ඉන්න අපිට එය ගොඩාක්‌
දැනෙනවා යනකෙනාට එහෙම 
කේනෙක්‌ හිටියද වත් මතක නැ
...................අපි කල යුත්තෙ
ජිවිතයට පාඩමක්‌ ඉගන ගැනිම
පමනි ගිය කෙනාට බැන වැදිමක්‌
නොව ආයෙත් අපේ ජිවිතයට
කෙනේක්‌ එනකොට ගොඩාක්‌
පරිස්‌ස්‌මට ලගට ගන්න වගකිම
අප සතුයි ජිවිතයේ අපෙවැරදි
හදා ගනිමින් යමු ඉදිරියට........
...........අංජලිකා............

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!