Wednesday, May 16, 2012

මම ඔයාට ආදරෙයි මේ ලොකෙ හැමදෙකටම වඩා එක ඔයා දන්නවා නෙද එහෙම දැන ගන ඔයා මේ හැමදෙයක්‌ම කලේ ඔයාට හොද නිසානේ නෙද කමක්‌ නැ එහෙනම් මට මගෙ ගාව තියන හදවතින් මම මොනවා කියලා හිතන්ද එ හදවත කවදාවත් ඔයාගැන නරකක්‌ හිතනේ නැ මොකද එ හදවත ඔයාගේ ජිවිතය කියන්නෙ ඉදිරියට යන දෙයක්‌ අපිට නවත්තන්න බැ එතරම් අපි ශක්‌තිමත් නැ .......මම ජිවිතය ඉදිරියට යනවා බලාගන ඉන්නම් ඔයා ජිවිතයත් එක්‌ක ඉදිරියට යන්න .........වැරද්දක්‌ වුනොත් හැරිලා බලන්න මම ඉන්නවා එ වැරද්ද හදලා දෙන්නම් එ ඔයා ඉදිරියට යන කෙනා මම එක තැනක ඉදන් බලන් ඉන්න කෙනා නිසා....................
___අංජලිකා___

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!