Wednesday, May 16, 2012

දුක දැනෙන දුක හිතෙන මේහදවතට ආදරයි කිවුවේ ඇත්තටම නේමේයිද මම ඔයාට ආදරය කලේ මේ ලොකේම ඉන්න ඔයා විතරයි කියලා හිතාගන මට මේ ලොකේ වේන අය ගැන හිතුවෙනැ මම ඔයා ගැන ව්තරයි මම හිතන්නේ හිතුවේත් අද ඔයා ගොඩාක්‌ ඇතට ගිහින් මම ලග නැතිවුනත් මගෙ ඇස්‌ ඔයාව හොයනවා ආදරය කියන්නෙ මහම පුදුම දෙයක්‌ මම ආදරය කියන දෙය දනනවා වුනත් මට ලැබුනා මම පොඩීකාලේ ඉදන් එත් ඔයාගේ ආදරය ඔයාමගෙන් ඉල්ලා ගතුදෙයක්‌ මම එදා ඉදලා ඔයාට ආදරය කලා කරන්න ගත්තා මෙ හැමදෙටම වඩා හ්ම්ම් අද මට තිබුන පරන ආදරය තියනවා ඇත්ත ආදරය (එ මගෙ අම්මි තාත්ති) අද ඔයා ආවා වගෙම ගියා ආදරයෙ ලොකු මතක සටහනක්‌ මට ඉතුරැකරලා...............
......අංජලිකා.......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!