Wednesday, May 16, 2012

මගේ හදවත කියන දෙය ඉල්ලන දෙය ඔයාට දැනෙනවානම් කවදාවත් එහෙම වේන්නෙ නැ මොකද එ ඉල්ලන හැම දෙයක්‌ම ඉල්ලන හැම හැගිමකම ඉන්න ඔයා නිසා තමන් ගෙ හදවතට කතාකරන්න පුලුවන් එකම කෙනා තමන්ම විතරද එත් ඇයි එහෙනම් ආත්මිය බැදිම් කියන්නෙ ............හ්ම්ම්ම්ම්
>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!