Wednesday, May 16, 2012

මම දවසක මේ මල් යායේ 
තනිවේන්න ඇත්නම් කියලා මම කොචරනම් 
හිතුවද එත් අද මට තනියම යන්න බැරි තරම් 
දුරක්‌ කියලා මට දැන් හිතෙනවා එතරම් දුරක්‌
කියලා මට හිතෙනවා මම මේතනින් නවතින්නම් 
ඔයා එනකම් මම ඉන්නම් මගේ ආදරය අරන්
ඉක්‌මනින් එන්න මම බලන් ඉන්නම් මහගොඩාක්‌ 
ආදරය තුරැලු කරන් ඉන්නම් බලාගන.......
>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!