Wednesday, May 16, 2012

තනිවි සිටින හැම වේලේම මම 
ඔබ ගැන සිතනවා එත් ඔබ මගේන්
ඇතයි හදවතින් ඔබ ගැන මතකය
මා හද රිදවයි මම අද දන්නේ
ඔබ මගේන් ඇතයි මම තනි 
වේන්නම් ඔබ යන්න මට ඔබ
ගැන මතකය ජිවිතය කාලයට
ඇති ඔබ මා හමුවුන මේ ඉර
හඳ යට අපේ සෙනෙහසත්
නොමැකි තියෙවි සුසුමක්‌ වි හද
නැගේවි ඔබනොමියෙන මතකයක
හිදිවි සදාතනික රහසක්‌ ලෙස මම ඔබ
රැක ගන්නම් හදේ ගැබුරැම තැනක
ඔබ යන්න ජිවිතය ඉදිරියට මට බැ තව හිතන්න
දෙන්න මට අවසර ඔබේන් නික්‌ම වේන්න සදාකල්...........
............අංජලිකා..............

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!