ජිවිතය සුන්දර විය
එක් කාල සිමාවකදි
දැනුන සුන්දර බව
සැහැල්ලුව නිදහස
දැනුනේ මේ හැම
දෙම මට ගොඩාක්
පහසුවේන් ලගා
වේන්න පුලුවන්
කියා මට හිතුනා
හැම දාම මම හිනා
වුනා ගොඩාක්
සැහැල්ලුවේන් එ
සිනහව අඩනකොට
වුවත් ඇඩුවේ ඇත්තට
හිනාවුනේත් ඇත්තට
එත් කාලයත් සමග අද එ හැම දෙයක්‌ම වේනස්‌විය....
අද ජිවිතය ගොඩාක් බරයි ගොඩාක් දුක දැනේනවා හිතේ බර
මටම දරාගන්න බැ එදා තිබ්බ සතුට අද මට දැනේන නැ අද
හිතා වේනනෙ දුක හන් ගගන තියන දුක තුරැලු කරන් ලොකය පුරාවට සැරිසරයි මේය ද ජිවිතය මේයද අපි යායුතු මග මේ අප බලාපොරොත්තු විය යුතුද ..ජිවිතයනම් මේයද...........?
............අංජලිකා....... .......

............අංජලිකා.......

0 comments:
Post a Comment