Wednesday, May 16, 2012

ආදරය 
අපි ආදරයට ආදරය කරමු ......
අපි ජිවිතයට ආදරය කරමු.......
අපිට විතරයි කියලා හිතමු.....
අපි යමු අපේ ලොකයට අපෙ ම
එ ලොකය අපේමයි අපිටමයි කියා
අපි සිතමු අපිට මේ ලොකයේ ඉඩ 
තියනවා පියාබන්න අපි දෙන්නා අපේ
කුඩුවක්‌ තනමු ශවිමත් කිසිම සුලන් 
රැල්ලක්‌ අසුනොවි විනාස නොවේන්න
අපි ශවිමත් වේමු ලොකයේ ඇස්‌ අප
දෙසට යොමු වුවත් අපේ දිවිමග අපි
වේනසක්‌ නොකරමුමේ බැදි අත් වැල 
කිසිම විදියකින් නොකැඩේන ලෙස 
ශවිම්ත් කරගමු අපේ දිවි මාවත
.....අංජලිකා......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!