Wednesday, May 16, 2012

මගේ හදවතේ හිටියේ ඔයා 
ගොඩක්ම ඉහල තැනක
ඒක ඔයා දන්නවා නේද මම ජිවිතයට
ලොකු වටිනා කමක් දුන්නා ඒත් ඔයා 
වෙනුවෙන් තමන්ගේ ජිවිතයට වඩා 
තවත් කෙ‍නෙකුට ආදරය කරනවනම් 
ඒ කෙනා එහේම කරන්නේ තියෙන 
දුර්වල කමට නෙවෙයි හිතන්නේ දුර්වල කමක් කියලනම් ඔයාට වැරදිලා ආදරය කියන්නේ 
'ආදරය කියන්නේ ජිවිතය' ජීවිතය කියන්නේ ආදරය නෙමෙයි මට හිතෙන්නේ ඔයාට යන්න දෙන්න ඕනේ ඔයා යන මාවත හරි වුනත් වැරදි වුනත් යන්න ආයෙත් හැරෙන්න එපා ඔයා යන දිහා බලාගෙන හිටියට මම ඔයා එන දිහා බලාගෙන මම ඉන්නේ නෑ ඔයා යන්නේ මගේ හිත ලොකු කුණාටුවකට අහු කරලා දැන් මම පොඩි හුළගටත් ගොඩක් බයයි....
>>>>>අංජලිකා<<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!