Wednesday, May 16, 2012

ගොඩාක්‌ අදුර අතර සොයාගත් මගෙ එලියනම් මගෙ ආලොකයනම් ඔයා එත් ඔයාත් මේ ලොකය වගෙමයි 
ආලොකය ගෙන එනබව මම දන්නවා වුනත් අදුරත්
අරන් ඔබ එනවා එත් මගෙ ජිවයට ආලොකය පමනක්‌
බලා පොරොත්තු වුන මම අද විදවන්නෙ අදුර ආව බයට 
ඇයි ඔබට බැරි නොනිවෙන පහනක්‌ වී මට ආලොකය දෙන්න 
ජිවන ගමනෙදි.................ආලොකයේ බලය ආදරය විශ්වාසය නෙද........
........අංජලිකා..............

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!