Wednesday, May 16, 2012

මේ අදුරෙන් මට එලියට යන්න
ඇත්නම් ඔයා ඉන්න දිහාව මට
හොයාගන්න පුලුවන් එත් මට ඔයා
ගේ ආදරය මට හොයාගන්න බැ
හැමදාම මම ජිවිතය දැක්‌කෙ
ඔයාගේන් හැමදාම එත් හිටපු
ගමන් කොහෙද ගියේ......
...........අංජලිකා.........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!