Wednesday, May 16, 2012

කොච්චර දුරක ගියත් අපි යන්නේ එලියක්‌ සොයාගනනම්
යන මග විශ්වාසය නැතිකරගන්න එපා අනිවාරයෙන්ම ඔබ
යන මග එලියක්‌ තියනවා එත් ලැබේන දුක්‌ වලින් පසුතැවිම්
වලින් නොනැවති ඉදිරියට යන්න ජය මාවත දුටු තැන ඔබ 
ආමග අමතක නොකරන්න එවිට ඔබට සදා ජය පමනක්‌
හිමිවනු ඇත විල්ලුදපලස මත ඇවිදින්නා දුක නොහදුනයි......
...........අංජලිකා...........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!