Tuesday, January 24, 2012

අපි හැමොටම ලොකු ප්‍රශ්නයක්‌ තියනවා...........

අපි හැමොටම ලොකු ප්‍රශ්නයක්‌ තියනවා කියලා හිතෙනවා මේ දෙ
මෙක මටත් ප්‍රශ්නයක්‌ ..(ආදරය කල කෙනෙක්‌ට )
එ හදවතින්ම (වෛර කරන්න පුලුවන්ද?)
අපි හැමොම දනනවා ආදරයත් වෛරයත් අතර තියන්නෙ කෙස්‌ගහක පරතරයක්‌ කියලා එත් මම දන්න විදියට කිවුවොත් මම හිතනවා මේහෙම දෙයක්‌ අපිට මොන තරම් තරහක්‌ ආවත් ලොකෙට පෙන්න කොච්චර බැන්නත් අපෙ හිත කියවන්න පුලුවන් අපිට විතරයි ලොකට ඇහුනෙ නැති උනත් අපිට අපේ හිත ඇහෙනවා අපි කොහොමද අපෙ හිතට විරැද්ද වෙන්නෙ ලොකයට පෙන්න විරයෙක්‌ උනත් රහසෙම තමන් ජිවිතයට වඩා ආදරය කල කෙනාට කාටවත් බැහැ වෛර කරන්න මම එක ලොකු විස්‌වාසෙකින් කියනවා...............මම හිතනවා එක තමයි ඇත්ත කියලා 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!