Tuesday, January 24, 2012

මම ආදරෙයි ...............

( මම ආදරෙයි) මේ වච්න ටික මට මතක්‌ වේනවා
මම එ වචන ටික ඇහුවේ ගොඩාක්‌ ආසාවෙන් එත් අද මම දුක්‌ විදින්නෙ එ මම නිසා මම දුක්‌ විදින්නේ එත් මට ඔයාව පොඩ්ඩක්‌ වත් ඇත්කරන්න බැ ඔයා මගෙ හදවතෙන් මොකද ඔයා මගෙ හදවත මගේ මම ඔයාට ගොඩාක්‌ ආදරය කල නිසා මට මම ගැන දුකයි මෙච්චර ආදරය කල මට මෙ වේදනාව ඔයාගෙන් ලැබෙන නිසා මම කොහෙද මම දන්නෙ නැ මම කොහොමද මෙතනින් එහාට ජිවත් වෙන්නෙ මම මෙ හැමදෙම දාලා යන්න ගියා එත් ගොඩාක්‌ දුර මම ගියා එත් නැවතුන තැනම මට ඔයාව ආයෙමත් මතක්‌ උනා මම අයෙමත් ගිය දුරම අපසු දුවගෙනම ආවා.........මට ඔයාව අමතක කරගන්න බැ කරන්න බැ මම දුක්‌ විදිනවා.......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!