Wednesday, May 16, 2012

මගේ ආදරය මොනතරම් ද 
කියලා ඔබ දන්නවද ඔබ මගේ 
කියලා මම හැම දාම හිතන්
හිටියා මගේ හිත කියනවා මගේ
ආදරය ඔයා දන්නෙ නැ ඔයා ට
හිතාගන්න බැරි මේ ලොකේ තියන 
ලොකුම ආදරය තියන්නෙ මම ගාව
මට ඔයාගේ අම්මා ට වඩා ලොකු 
ආදරයක්‌ දෙනවා කියලා මම පොරොන්දු 
වේන්නේ නැ එත් එ ආදරය ගාවට මම
මගේ ආදරය ගෙනවා කියලා මම පොරොන්දු වේනවා
>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!