අපට එලිය දෙන්න ඉර හඳ
ආලොකය තියනවා එත් ඔයාගේ
ආදරයට විතරයි මගෙ ජිවිතයට
එළිය දෙන්න පුලුවන් එ ආලොකය
මට ඔයා මගේ ජිවිතය ඔයා....
මට ඔයා වේනුවෙන් බලන් ඉන්න
පුලුවන් මේ ආත්මේ විතරක් නෙමේ
තව ආත්ම ගානක් ම මගේ හදවත
හැමදාම අවදියෙන් හැමදාම ඔබ ගැන
විමසනවා අද අපි දෙපලක අපට
නොපෙනේන ඇතක හිටියත් අත පැවත්
ඔබ මගේ ඉදිරියෙ නැතත් එ මගේන්
ඇත වුවත් මම ගන්න හුස්මේන් මම
ඔබව ජිවත් කරවනවා ඇස් දෙකටමම
ඔබව මවාගන්නවා මම යන හැමතැනම
ඔබත් යනවා මම පරිසමේන් ඔබව
පරිස්සම් කරගන්නම් මගේ ආදරය
තියාගන්න හුගක් පරිස්සමේන් එනකොට
නොවරදවාම අරන් එන්න ඔය දොත
පුරා ආදරය.........මගේම......වේන ්න.......
............අංජලිකා....... .....
ආලොකය තියනවා එත් ඔයාගේ
ආදරයට විතරයි මගෙ ජිවිතයට
එළිය දෙන්න පුලුවන් එ ආලොකය
මට ඔයා මගේ ජිවිතය ඔයා....
මට ඔයා වේනුවෙන් බලන් ඉන්න
පුලුවන් මේ ආත්මේ විතරක් නෙමේ
තව ආත්ම ගානක් ම මගේ හදවත
හැමදාම අවදියෙන් හැමදාම ඔබ ගැන
විමසනවා අද අපි දෙපලක අපට
නොපෙනේන ඇතක හිටියත් අත පැවත්
ඔබ මගේ ඉදිරියෙ නැතත් එ මගේන්
ඇත වුවත් මම ගන්න හුස්මේන් මම
ඔබව ජිවත් කරවනවා ඇස් දෙකටමම
ඔබව මවාගන්නවා මම යන හැමතැනම
ඔබත් යනවා මම පරිසමේන් ඔබව
පරිස්සම් කරගන්නම් මගේ ආදරය
තියාගන්න හුගක් පරිස්සමේන් එනකොට
නොවරදවාම අරන් එන්න ඔය දොත
පුරා ආදරය.........මගේම......වේන
............අංජලිකා.......
1 comments:
hmmmm
Post a Comment