Wednesday, May 16, 2012

ජිවිතය හදාගන මම නැගිටින 
කොට ඔබ ඇවිදින් මගේ 
ඉදිරියෙ මම හැමදාම 
අසරණයි ඔබ මගේ හදවත
දැක දැක ඔබේ ගමන ගියත් 
ඔබ යන දිහා මම බලන් 
හිටියත් ඔබ දමා මට යන්න 
බැ ඇයි මම ඉදිරියට ඔයා ආවේ
මට බැහැ ඔයා විදියට වේන්න 
එත් මම වගේ වේන්න මට 
දැන් බැ........
.>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!