Wednesday, May 16, 2012

ජිවිතයේ ආදරය කියන සුන්දර චේතනාව අපි ලබාගන්නේ 
ගොඩාක්‌ම හදපිරි සතුටේන් එත් ජිවිත කාලයටම එය 
විය හැකිද අපිට ආදරයේදි සතුට විතරක්‌ බලාපොරොත්තුව
යාමේන් ලැබෙන දුක විදගන්න බැ ආදරය ලබනවනම් ලබන්න 
බලාපොරොත්තු වේන් ඉන්නවනම් ආදරයෙදි සතුටට වඩා දුකත් 
බලාපොරොත්තු වන්න හිත ශක්‌තිමත් කරගන්න මොකද
ආදරයෙ දි අපට සතුටට වඩා ලැබේන්නේ දුක. සතුට විතරක්‌ම
බලාගන යන ආදර ගමනේ දුක ඉදිරියේ අප වැටේන්නෙ නැගිටින්න 
බැරිවිදියට ........දුක සතුට රැගෙන යමු ආදර ගමන අපි.....
........අංජලිකා.........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!