Wednesday, May 16, 2012

මම හැමදාම හැදුවේ ඔය හිතට 
සහනයක්‌ වේන්න එත් මොකද්ද 
හෙතුවකට හැමදාම අපේ හිත් 
පැරෙනවා එ ඇයි කියන්නදන් නැ
එත් මම ඔයාට ගොඩාක්‌ ආදරේයි 
ඔයාට මම ගැන දුකක්‌ ඇත්තෙම 
නැද්ද මම ඔයාට කිවුවා නේද 
ජිවිතය අපි හිතන තරම් සුන්දර
නැ කියලා ජිවිතයේඑ කොතන 
හිටියත් අපි ජිවත් වේමු ලොකයට 
පෙන්න නෙමේයි අපේ ජිවිත
වල යතාර්තය ගොඩ නගාගන්න
අපේම ලොකයේ පිය නගන්න 
මගේ අත ශක්‌තිමත් ඔයා ගේ 
අතට්‌ ශක්‌තිමත් අපේ අත් දෙක 
එකතු වුනාහම මේ ලොකේටම 
වඩා ශක්‌තිමත් එන්න අපි යමු
අපේ ගමන අපේ හදවත් වල 
විශ්වාසයෙන් අපේ ලොකයේ ...
>>>>>අංජලිකා<<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!