Wednesday, May 16, 2012

අපි යන මේගමන කොචර දුරක්‌ද මොන තරම් ලගද අපි 
දන්නෙ නැ එත් පිටිපස්‌ස හැරිලා ඉලගට එන කෙනා දිහා බලලා එ කෙනාට කලින් යන්න හදන්න එපා අපේ ගමන ඉදිරිය බලාගන යමු.....ආදරය වුනත් එහෙමයි තව කෙනෙක්‌ කරන්නන් වාලේ කරන්න එපා තව කෙනෙක්‌ට පෙන්න ආදරය කරල පරද්ද ගන්නෙ අපේ ජිවිතයමයි විශ්වාසයෙදි..තමන් ගේ හිත විතරක්‌ අරන් එ හිතෙන් හිතන්න........ජය ලබන අවස්‌තාවේ අපිට ලැබේන සතුට පරාජය ලබන වේලාවේදි වැටේන්න නොදි අල්ල ගන්න ශවිමත් දැතක්‌ කරගමු........
>>>>>අංජලිකා<<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!