Wednesday, May 16, 2012

මට ගොඩාක්‌ වේලාවට පාළුයි එ ඔබ නැතුව මගේ ජිවිතයම කොහේ හරි 
නැවතිලා වගේ මටම හිතාගන්න බැ මගේ ජිවිතය කොතනද
නැවතිලා වගේ අදුරේ වුවත් විනිවිද දැක්‌ක මගේ ආදරය අද
අදුරේ වුවද අතගා සොයන්නෙමි ජිවිතය අද මා දකිමි එය
මට අද පැහැදිලිය ඔබ මගේ ජිවිතය මගේ අනාගතය එය
ඔබ නොදන්න මම දන්න රහසක්‌ ..මම ආදරෙයි..........
අංජලිකා.........

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!