Wednesday, May 16, 2012

මලකින් තමන් ගේ ආදරය කිව හැක එත් 
මලකින් ආදරය මැනිය නොහැක 
ආදරය මලකට සමාන කල නොහැක 
එ මන්දයත් මලක ඇත්තේ සුන්දර බව පමනි
ආදරයනම් සුන්දර දුක සතුට වේදනාවන් නිමවේන නිසාවේන්
>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!