Wednesday, May 16, 2012

ජිවිතය .....
ඉස්‌සර එක දවසක මේ වගෙම වැස්‌සෙ 
මම තනිවුනා ගොඩාක්‌ ආසාවේන් සැහැල්ලුවේන්
මම දුවපැන්නා කැගහලා හිනා වුනා එ ඔයා ත්
එක්‌ක මේ තැන ඔයාට මතකද එත් අදත් එදා 
වගේම වහිනවා නැ මේ තැන පාලුවට ගිහින්
අද මේ තැන කිසිම ලස්‌සනක්‌ නැ අද මගේ 
හිතේ සතුටක්‌ නැ වැස්‌සෙ සද්දයමගේ හිත
නොසන් සුන් කරනවා අතීතයට මගේ හිත 
ගෙනයන්නේ විදුලිකොටනවට වඩා වේගයේන් 
ඔබගේ මතකය අමිහිරි වුවත් 
එ අතර වු මිහිරි මතකයන් අරන් මම විදිනවා
ජිවිතය..................
>>>>අංජලිකා<<<<

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
ස්තුතියි ! නැවත පැමිණෙන්න..!